Saturday, September 14, 2013

sinhala font for android mobile

කිසිම රූට් කිරීමකින් තොරව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට
සිංහල දාගන්න මෙන්න ගැජට් එකක්
හැබැයි මේක ගැලක්සී මොබයිල් වලට තම්යි වැඩ  අනික් දුරකතන් වලටත්
බොහෝ දුරට වැඩ
මෙන්න මෙකයි වැඩේ
මෙන්න මෙතනින් මේ ගැජට් එක බාගෙන  දුරකතනයට ඔබා ගන්න
යටින් තියන විදියට කරන්න
මේ රූප සටහන් වලින් බලලා වැඩේ කරගන්න 
මේක හරි ලේසියි පහසුයි 
pic 1
                                                                             pic 2
                                                                               pic 3
                                                                                 pic 4
                                                                                  pic 5
                                                                             pic 6
  මේ වීකී ඇන්ඩ්‍රොයිඩ් බොල්ට් කියල ෆොන්ට් එක dawnload කරගෙන දුරකතනයට
ඉන්ස්ට්‍රොල් කර ගන්න ඉන්පසු
settings >display > font style > WIKI-ANDROID- BOLT      click ok
දැන් ඔබේ දුරකතනය සිංහල වී හමාරයි
දැන් මෙතෙක් කොටු වැටුනු අකුරු ඔබට සිංහල වී පෙනෙයි
                                                                   
                                                                        අපිට කැමති නම්
                                                     

කොරියානු සැම්සුන්ග් ගැලැක්සි එනිකෝල් (Samsung Galaxy Anycall) ජංගම දුරකතන ජාත්‍යන්තර මාදිළියට (International model) වෙනස් කිරීම.

 කොරියානු සැම්සුන්ග් ගැලැක්සි එනිකෝල් (Samsung Galaxy Anycall) ජංගම දුරකතන ජාත්‍යන්තර මාදිළියට (International model) වෙනස් කිරීම.
ඔබගේ samsung any call s  දුරකතන යේ කොරියන් ඇප් වැහි වැහැලද
SMS ගහන්න බැරිද ඒක ඔරිජිනල් samsung galaxy s වගේ හදමුද
SMS ඕනෑ තරම්
පට්ට ස්පීඩ්
කොරියන් ඇප් එකක් වත් නෑ
විමසන්න: සමන්ත / මාවනැල්ල
දුරකතන: 0705898806  //0779077242
ඊමේල්    ;samanthakuma4u@gmail.com
facebook; https://www.facebook.com/samantha.kumara.7 


We'll install a new clean firmware to your Anycall Galaxy S1 phone. Which will fix your SMS 80 character limit & remove all unwanted Korean softwares!
♠ Original Samsung GT-I9000 Boot
♠ SMS limit will be fixed
♠ All Korean Softwares will be removed.
♠ Android version 2.3.6 (Rooted - Optional)
♠ Model will be changed to GT-I9000
♠ Latest stock launcher like ICS.
♠ Lot of paid applications & Games will be installed.
♠♠ We can change the "Samsung Anycall Galaxy S" logo to "Samsung Galaxy S GT-I9000" which comes before the boot animation!! We are the only service place who can do that!!!! 
                               අපිට කැමති නම්                      

Thursday, September 12, 2013

mx player for android

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් HD වීඩියෝ නරබමු 
 ඔබගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් ඕනෑම වර්ගයකට අයත් චිත්‍රපට හා
වීඩියෝ නරබන්න මෙන්න නියම apk මුදුකාංගයක් mx player මෙය ඔබගේ
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට install කරගත් පසු ඔබට මෙමගින් සුපිරි විදියටම
නැරබීමේ හැකියාව තිබෙනවා ..මෙහි විසේසත්වය නම් සියලු දෙම tuch ස්කිරීනය
මගින් කිරීමේ හැකියාව තිබෙනවා ..තවද  මෙය උපසිරසි සදහාද සහය දක්වනවා








                                                 බාගතකර ගැනීමට පහතින්
                                                                         

අපිට කැමති නම් 

Wednesday, September 11, 2013

assassin's creed 3 for android

assassin's creed 3  ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් පහලින් game
එක බාගන්න ..ලොවෙත් නෑ සුපිරියටම වැඩ මෙවා  ගූගල් ප්ලේ වල ගෙවලා
ගන්න ඕනෑ එවා ඒත් මෙතනින් නොමිලේ ................







................ මෙතනින් බාන්ඩේ ඔබේ පරිගනකයට බාගෙන එම apk file එක දුරකතනයට ඉන්ස්ට්‍රොල් කරගන්න ..................
.                ...........................................බඩු සුපිරියටම වැඩ ................
අපිට කැමතිනම් 
වැරදි තියනවා නම් කියන්න අපිට 
..................එහෙනම් ජය .................