youtube එකේ වීඩියෝ තමන්ට ඕනෑ පෝමැට් එකකින් බාගන්න
මෙන්න සුපිරි
gadjets එකක් හැබැයි මේක වැඩ කරන්නේ
Google Chrome එකේ විතරයි ඉතින්
Google Chrome එක දාගත්තත් පාඩු නෑ
මොකද වීඩියෝ
convert කර කර ඉන්න ඕනේ නෑනේ...................
මෙන්න මෙ විදියටයි වැඩේ යන්නේ
මෙන්න මෙතනින් මේ පොඩි
gaedgets කෑල්ල බාගන්න
බාගෙන ඉවර වෙලා ඔයාගේ
Google Chrome එක ඕපන් කරලා
Google Chrome නැතිනම් මෙතනින් ගන්න
ඒකේ දකුනු පැත්තේ අයිනේ තියන බාර් එකෙන්
settings තොරලා ඒකේ තියන( 1 රූපය )
ඔය extensions කියන එක ක්ලික් කරලා අර බාගත්තු පයිල් එක ඔතනට ඩ්‍රොප් කරන්න මේ විදියට
2 රූපය
ඊට පස්සේ බ්‍රවුසර් එක රිස්ටර්ට් කරලා
you tube එක ඔපන් කරලා බලන්න මේ විදියට එයි ඒකේ
dropdown
මෙනුවෙන් ක්ලික් කරලා බලන්න අම්මට සිරි කොහොමද එලනේ
ඔය බට්න් එක ක්ලික් කරාම මේ යට විදියට එයි ඒකෙන් කැමති එක දීලා බාගන්න
මේකේ webbrawsar එකෙනුයි idm එකෙනුයි දෙයි එකෙන් idm එක දෙන්න එතකොට ඉක්මනින්
බාගත්තැහැකී නේ
අපිට කැමති නම්