මෙන්න මෙතනින් මේ පොඩි gadget කෑල්ල ගන්නකෝ
Diskdigger pro
කොහොමද යාලුවනේ ඔන්න මම මේ සැරේ ගෙනාවා සුපිරි හැකින් tool එකක් ඔය වයිබර් එකේ සල්ලි ගෙවලා ගන්න තියන ස්ටිකර් නොමිලේම ගන්න පුලුවන් tool එකක් මෙකෙන් පුලුවන් ඔය සල්ලි ගෙවන ඒවා නොමිලේ ම ගන්න ඔය යටින් තියන පොඩි app එකෙන් ගන්නකරන විදිය මේ ඇප් එකේ සිංහලයන් ම තියනවා මෙන්න මෙතනින් ගන්නකෝ
Viber sticer free

මෙන්න යාලුවනේ මම තව මොඩ් කරපු apk එකක් ගෙනාවා හොදයි කියලා හිතෙනවා නම් ගන්න .වැරදි තියනවා නම් commit එකක් දාලා යන්න කොහොමද යාලුවනේ මෙන්න imo mod එක අනේ මට නම් එපා වෙලා මේ original imo එකේ තියන ringtone එක තව ඒවයි ඉතින් මම මේක mod apk එකක් හැදුවා මේක සුපිරි යටම වැඩ apdate කරන්නනත් පුලුවන් ඉතින් මම හිතුවාමේක ඔයාලටත් දෙන්න .
බලන්නකෝ වැරදි තියනවනම් මට commit කරන්න යලුවන්ටත් shear කරන්න .
බාන්ඩේ මෙතනින් බාගන්න
මේක සීයට සීයක් මගේ නිපැයුමක් හොදේ
ඔන්න ගෙනාවා ඔයාලට ඒකාකාරි දෙයින් මිදෙන්න viber mob එක සෑහෙන ලොකු වෙනසක් වෙලා තියනවා මේක මම පාවිච්චි කරනවා හොදට වැඩ මේක හැදුවේ මම තමා පාවිච්ච් කරලා බලන්නකෝ
මෙන්න මෙතනින් ගන්න