Pages

Friday, August 31, 2018

ලොතරැයි ප්‍රතිඵල එසැනින් .....

ලොතරැයි ප්‍රතිඵල එසැනින් .. මේ සැරේ ඔබ වෙත ගෙන එන්නේ වැදගත් යැයි කියලා හිතෙන මුදුකාංගයක් ..සමහර වෙලාවට අපිට ලොතරැයියක් එහෙම ගත්තොත් වෙලාවට බලා ගන්න වෙන්නේ නෑ රෑ වෙලා රූපවාහිනීය බලන්න වෙලාවකුත් නෑ ඉන්දියාවේ කතා එහෙම බලන්න එපායැ නේද .  එක හින්දා මම  ගෙනාවා කාර්යයන් බහුල ඔබට වැඩගත් වෙයි කියන එකක් මේකෙන් තේරෙන බාසාවෙන්ම බලා ගන්න පුලුවන් ඔබට ලොතරැයියේ ප්‍රතිඵල .... මේක අරගෙන පොන් එකට    යවත්කාලීන කර ගන්න  .... ඔය පහත ලින්කුවෙන් බාගත කර ගන්න ...
  ,DAWNLOAD
ප්‍රස්න තිබ්බොත් කියන්න හොදේ......

No comments:

Post a Comment

අපිට කියන්න