Wednesday, August 8, 2018

English grammar .ඉංග්‍රීසි ව්‍යාකරණ ..

◄කියන්න අපිට මේ ගැන►

ඉංග්‍රීසි බාශාව අත්‍යවශ්‍ය යුගයක ඉංග්‍රීසි ව්‍යාකරන ඉගනීම සදහා සැකසූ කුඩා මුදුකාංගයක් ඔබ හට ඉදිරිපත් කොට තිබෙනවා මෙය mb 3ක පමන කුඩා එකක් බැවින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට ස්තාපිත කර ගැනීමේ හැකියාව තිබෙනවා මෙය ඔබට මෙන්ම ඉගෙන ගන්නා දරුවන්ටද බෙහෙවින් වැදගත් වෙනනවා පහත් දක්වා ඇති ලින්කුවෙන් ඔබගේ දුරකතයට බාගත් කරගෙන ස්තාපිත කර ගන්න වැරදි හෝ අවහිර තා ඇත්නම් අපහට ලියා එවන්න .....
මෙතනින්  DOWNLOAD කර ගන්න

No comments :