Saturday, August 31, 2013

Clean Master (Cleaner) - FREE - Android Apps

                      

                                          ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය slow  වෙලාද? 
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය පිරිසිදුව වගේම වෙගවත්ව තබාගැනීමට මෙන්න විසදුම

                                         Clean Master (Cleaner)
              මෙකෙන් පුලුවන් ඔබගේ දුරකතනය වඩාත් කර්‍යක්ෂමව තබා ගන්න
                                                       
             මේක ඔබගේ android දුරකතනයට ඇතුල් කරගෙන දුරකතනය clean  කරගෙන බලන්න
            ඔබගේ දුරකතනය වඩාත් කර්‍යක්ෂම බව ඔබට තේරේවි
                                  මෙතනින්  බාගන්න

මෙකෙනුත් බලන්න 



                                                                අපිට කැමති නම්
                                                     

Saturday, August 3, 2013

ලේසියෙන්ම තමන්ට ඕනෑ විදියට වීඩියෝ බාගන්න ( youtube)

youtube  එකේ වීඩියෝ තමන්ට ඕනෑ පෝමැට් එකකින් බාගන්න
මෙන්න සුපිරි gadjets එකක් හැබැයි මේක වැඩ කරන්නේ
Google Chrome එකේ විතරයි ඉතින් Google Chrome එක දාගත්තත් පාඩු නෑ
මොකද වීඩියෝ convert  කර කර ඉන්න ඕනේ   නෑනේ...................
මෙන්න මෙ විදියටයි වැඩේ යන්නේ
මෙන්න මෙතනින් මේ පොඩි gaedgets කෑල්ල බාගන්න

 බාගෙන ඉවර වෙලා ඔයාගේ  Google Chrome එක ඕපන් කරලා
Google Chrome නැතිනම් මෙතනින් ගන්න

 ඒකේ දකුනු පැත්තේ අයිනේ තියන බාර් එකෙන් settings තොරලා ඒකේ තියන( 1 රූපය )
ඔය extensions  කියන එක ක්ලික් කරලා අර බාගත්තු පයිල් එක ඔතනට ඩ්‍රොප් කරන්න මේ විදියට
2 රූපය
ඊට පස්සේ බ්‍රවුසර් එක රිස්ටර්ට් කරලා you tube එක ඔපන් කරලා බලන්න මේ විදියට එයි ඒකේ dropdown 
මෙනුවෙන් ක්ලික් කරලා බලන්න අම්මට සිරි කොහොමද එලනේ
ඔය බට්න් එක ක්ලික් කරාම මේ යට විදියට එයි ඒකෙන් කැමති එක දීලා බාගන්න 
මේකේ webbrawsar එකෙනුයි idm එකෙනුයි දෙයි එකෙන් idm එක දෙන්න එතකොට ඉක්මනින් 
බාගත්තැහැකී නේ   

                                                                          අපිට කැමති නම්