Friday, April 1, 2016

Diskdigger pro files recovery for android

ඕන්න යාලුමනේ මම ඔයාලට වටිනා කියන app එකක් ගෙනාවා .මේක ඔය ගොඩාක් අයට නම් වටිනවා අනික මෙක full version app එක මෙකෙන් පුලුවන් ඔය ඔයාලගෙ phone එකෙන් වැරදිලා එහෙම මැකෙන photos .videos වගේ දේවල් ආපහු ලබා  ගන්න මේක හරිම simple app එකක් මේක මම පොඩ්ඩක්  mod එහෙමත් කලා මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා මේ youtube tutorial එකෙන් බලා ගන්නත් පුලුවන්
මෙන්න මෙතනින් මේ පොඩි gadget කෑල්ල ගන්නකෝ
Diskdigger pro
එහෙනම් වැරදි  තියනවා නම් commit කරන්න

Thursday, March 17, 2016

Viber sticker free ..වයිබර් ස්ටිකර් නොමිලේම

   කොහොමද යාලුවනේ ඔන්න  මම මේ සැරේ ගෙනාවා සුපිරි හැකින් tool එකක් ඔය වයිබර් එකේ සල්ලි ගෙවලා ගන්න තියන ස්ටිකර් නොමිලේම ගන්න පුලුවන් tool එකක් මෙකෙන් පුලුවන් ඔය සල්ලි ගෙවන ඒවා නොමිලේ ම ගන්න ඔය යටින් තියන පොඩි app එකෙන් ගන්නකරන විදිය මේ ඇප් එකේ සිංහලයන් ම තියනවා මෙන්න මෙතනින් ගන්නකෝ
Viber sticer free

Friday, March 11, 2016

Facebook massenger mod new version

මෙන්න යාලුවනේ මම තව මොඩ් කරපු apk එකක් ගෙනාවා හොදයි කියලා හිතෙනවා නම් ගන්න .වැරදි  තියනවා නම් commit එකක් දාලා යන්න
මෙතනින් 

Wednesday, March 9, 2016

Imo mod version

කොහොමද යාලුවනේ මෙන්න imo mod එක අනේ මට නම් එපා වෙලා මේ original imo එකේ තියන ringtone එක තව ඒවයි ඉතින් මම මේක mod apk එකක් හැදුවා මේක සුපිරි යටම වැඩ apdate කරන්නනත් පුලුවන් ඉතින් මම හිතුවාමේක ඔයාලටත් දෙන්න .
   බලන්නකෝ  වැරදි තියනවනම් මට commit කරන්න යලුවන්ටත් shear කරන්න .
බාන්ඩේ මෙතනින් බාගන්න
මේක සීයට සීයක් මගේ නිපැයුමක් හොදේ

Viber mod version

ඔන්න ගෙනාවා ඔයාලට ඒකාකාරි දෙයින් මිදෙන්න viber mob එක සෑහෙන ලොකු වෙනසක් වෙලා තියනවා මේක මම පාවිච්චි කරනවා හොදට වැඩ මේක හැදුවේ මම තමා පාවිච්ච් කරලා බලන්නකෝ
මෙන්න මෙතනින් ගන්න