Wednesday, March 9, 2016

Imo mod version

◄කියන්න අපිට මේ ගැන►

කොහොමද යාලුවනේ මෙන්න imo mod එක අනේ මට නම් එපා වෙලා මේ original imo එකේ තියන ringtone එක තව ඒවයි ඉතින් මම මේක mod apk එකක් හැදුවා මේක සුපිරි යටම වැඩ apdate කරන්නනත් පුලුවන් ඉතින් මම හිතුවාමේක ඔයාලටත් දෙන්න .
   බලන්නකෝ  වැරදි තියනවනම් මට commit කරන්න යලුවන්ටත් shear කරන්න .
බාන්ඩේ මෙතනින් බාගන්න
මේක සීයට සීයක් මගේ නිපැයුමක් හොදේ

No comments :