Friday, April 1, 2016

Diskdigger pro files recovery for android

◄කියන්න අපිට මේ ගැන►

ඕන්න යාලුමනේ මම ඔයාලට වටිනා කියන app එකක් ගෙනාවා .මේක ඔය ගොඩාක් අයට නම් වටිනවා අනික මෙක full version app එක මෙකෙන් පුලුවන් ඔය ඔයාලගෙ phone එකෙන් වැරදිලා එහෙම මැකෙන photos .videos වගේ දේවල් ආපහු ලබා  ගන්න මේක හරිම simple app එකක් මේක මම පොඩ්ඩක්  mod එහෙමත් කලා මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා මේ youtube tutorial එකෙන් බලා ගන්නත් පුලුවන්
මෙන්න මෙතනින් මේ පොඩි gadget කෑල්ල ගන්නකෝ
Diskdigger pro
එහෙනම් වැරදි  තියනවා නම් commit කරන්න

No comments :