කිසිම රූට් කිරීමකින් තොරව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට
සිංහල දාගන්න මෙන්න ගැජට් එකක්
හැබැයි මේක ගැලක්සී මොබයිල් වලට තම්යි වැඩ අනික් දුරකතන් වලටත්
බොහෝ දුරට වැඩ
මෙන්න මෙකයි වැඩේ
මෙන්න මෙතනින් මේ ගැජට් එක බාගෙන දුරකතනයට ඔබා ගන්න
යටින් තියන විදියට කරන්න
pic 3
pic 4
pic 5
pic 6
මේ වීකී ඇන්ඩ්‍රොයිඩ් බොල්ට් කියල ෆොන්ට් එක dawnload කරගෙන දුරකතනයට
ඉන්ස්ට්‍රොල් කර ගන්න ඉන්පසු
settings >display > font style > WIKI-ANDROID- BOLT click ok
දැන් ඔබේ දුරකතනය සිංහල වී හමාරයි
දැන් මෙතෙක් කොටු වැටුනු අකුරු ඔබට සිංහල වී පෙනෙයි
අපිට කැමති නම්
සිංහල දාගන්න මෙන්න ගැජට් එකක්
හැබැයි මේක ගැලක්සී මොබයිල් වලට තම්යි වැඩ අනික් දුරකතන් වලටත්
බොහෝ දුරට වැඩ
මෙන්න මෙකයි වැඩේ
මෙන්න මෙතනින් මේ ගැජට් එක බාගෙන දුරකතනයට ඔබා ගන්න
යටින් තියන විදියට කරන්න
මේ රූප සටහන් වලින් බලලා වැඩේ කරගන්න
මේක හරි ලේසියි පහසුයි
pic 1
pic 2pic 3
pic 4
pic 5
pic 6
මේ වීකී ඇන්ඩ්‍රොයිඩ් බොල්ට් කියල ෆොන්ට් එක dawnload කරගෙන දුරකතනයට
ඉන්ස්ට්‍රොල් කර ගන්න ඉන්පසු
settings >display > font style > WIKI-ANDROID- BOLT click ok
දැන් ඔබේ දුරකතනය සිංහල වී හමාරයි
දැන් මෙතෙක් කොටු වැටුනු අකුරු ඔබට සිංහල වී පෙනෙයි
අපිට කැමති නම්
No comments :
Post a Comment