youtube වීඩියෝස් දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් බාගන්න මෙන්න බාන්ඩේ
වැඩි විස්තර නෑ මෙන්න screen shot ටිකක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaCR_rEcbkSHPelCCay3Vig-oYlkvVOALSdQxz1bBhW_lTEFQr9b7ZJiB9C7pDSuOjlE6eof5r2WRYjzb_lGTeRUoz9m2eRsckQluYhM5zxM0d6JKqiV3kU3rx06Y_cdrU67JnXIUI6nFD/s320/4.png)
ඔය උඩින් තියන බාර් එකෙන් ඕනෑම දෙයක් සර්ච් කරන්න
ඊට පස්සේ ඔය කොලපාට ඊතලය ක්ලික් කරන්න
ඊට පස්සේ මේ විදියට එයි ටික වෙලාවකින් ඔය යටින් වගේ වෙයි ඉට පස්සේ තමන්ට ඕනේ පෝමැට් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් දෙන්න
ඊට පස්සේ බඩුම තමයි
මේ ගැජට් කෑල්ල ඔය යටින් බාගෙන ඔබේ දුරකතනයට දාගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න

අපිට කැමති නම්
එහෙනම් අපිගියා
No comments :
Post a Comment