Sunday, December 15, 2013

DOWNLOAD IN YOUTUBE VIDEOS IN ANDROID MOBILE

◄කියන්න අපිට මේ ගැන►

youtube වීඩියෝස් දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් බාගන්න මෙන්න බාන්ඩේ
වැඩි විස්තර නෑ මෙන්න  screen shot ටිකක්




 ඔය උඩින් තියන බාර් එකෙන් ඕනෑම දෙයක් සර්ච් කරන්න 
ඊට පස්සේ ඔය කොලපාට ඊතලය ක්ලික් කරන්න 
ඊට පස්සේ මේ විදියට එයි ටික වෙලාවකින් ඔය යටින් වගේ වෙයි ඉට පස්සේ තමන්ට ඕනේ පෝමැට් එක  ක්ලික් කරලා ඩවුන්ලෝඩ් දෙන්න 
ඊට පස්සේ බඩුම තමයි 

                     මේ ගැජට් කෑල්ල ඔය  යටින් බාගෙන ඔබේ දුරකතනයට දාගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න 
                                 

                                                                   
අපිට කැමති නම් 

එහෙනම් අපිගියා 

No comments :