Saturday, September 8, 2018

Shearit srilankan (without ad)

◄කියන්න අපිට මේ ගැන►

අද මම ගෙනාවා වදගත් කියන ඇප් එකක් ටිකක් දුරට වෙනස් කරලා මේකේ ඇඩ් එහෙම ටිකක් අඩුකරලා මේක හැමෝම දන්න හැමෝම පාවිච්චිකරන එකක් මේක ඩිවලොප් කරන ලෙනවෝ සමාගම මට නඩු දායිද දන්නෙත් නෑ කමක් නෑ මේකේ ලන්කාවේ විදියට හැදුවා හැබැයි සිංහල පොන්ට් එක නම් දැම්මේ නෑ මොකද ගොඩාක් මොබයිල් වලට සිංහල වැඩ නැති හින්දා තිබුනත් සමහර එවගේ හරියට නෑ ඒකයි අලුත් අප්ඩේට් එකත් ලගදිම දෙන්නම්කෝ වැඩිය වැඩ ඕනේ නෑ පහතින් බාගන්න ..මෙක මීඩියා පයර් ලින්ක් එකක් ..ඒකෙන් එන ඇඩ් එක  තප්පට 5 ක් ඉදලා skip කරලා dawnload  කර ගන්න වැරදි තියනවා නම් කියන්න කෝ
DAWNLOAD

No comments :